අන්තර්ජාලයේ විශාලතම වෙබ් අඩවි
අතුරින් එකක් ලෙස Facebook
හදුන්වන්න පුළුවන්. ඉතින් ඒ
නිසා හැකර්ස්ලාගේ ප්රදාන
ඉලක්කයක් බවට Facebook පත්ව
තිබීම සාමාන්ය කාරණයක්.
නොබෝදා Facebook විසින් පල කල
පුවතකට අනුව කියවෙන්නේ පසුගිය
මාසයේ ඔවුන්ගේ systems,
හැකර්වරුන් පිරිසකගේ ඉතා සංකීර්ණ
ප්රහාරයකට ගොදුරු වූ බවයි.
තවදුරටත් ඔවුන් පවසන්නේ මෙම
ප්රහාරය හේතුවෙන්,
පුද්ගල තොරතුරු වලට කිසිදු හානියක්
සිදු වූ බවට කිසිම සාක්ෂියක් ලැබී
නොමැති බවයි. එයින් පැහැදිලිවම
අදහස් වෙන්නේ Facebook
පරිශීලකයින් මේ සම්බන්දව බිය වියයුතු
නොමැති බවයි. Facebook
සමාගමේ ආරක්ෂිත කණ්ඩායම් සමග
අභ්යන්තර ඉංජිනේරු කණ්ඩායම්
හා law enforcement නිලදාරීන්
එක්ව මෙවැනි ප්රහාරයක් නැවත
නොවෙන්නට කටයුතු කර තිබෙනවා.
No comments:
Post a Comment