Saturday, February 16, 2013

Lanka Bukiya

ආදරණීය ශ්රී
ලාංකිකයනි,.. විශ්ව
ගම්මානය තුල ශ්රී
ලාංකිකයන් අතර
සබැදියාවක්,අපේ කමට
ගොඩනැගීමට අපගත්
උත්සාහයට ඔබදුන්
සහයෝගය ඉතා අගය කර
සලකන
අතර,..ලංකා බුකිය අප
කණ්ඩායම හදපිරි ස්තුතිය
ඔබ වෙත පුදකර
සිටින්නෙමු..........
Lankabukiya.com
New Features
01. LB Timeline
02. Photo Theater
Mode
03. Membership
Comparison
04. Share Items
Direct to Wall or
Friends Wall
05. iPhone Photo
Uploading with Picup
App
ශ්රී ලාංකිකයන්ටම වෙන්
වූ
අපේ කමට,..අපේ තාලයට
,..100% ශ්රී ලාංකීය
සමාජ ජාල අඩවියක්
(Social Network) තමයි
"ලංකා බුකිය"කියන්නෙ
http://
lankabukiya.com
මෙවැනි ශ්රී ලාංකීය
ප්රථම හා එකම සමාජ
ජාල අඩවිය ලාංකීය
අපේම සහෝදරත්වයෙන්
නිර්මාණය වූ දෙයක් බව
ශ්රී ලාංකීය
අභිමානයෙන් යුතුව
ප්රකාශ කර
සිටින්නෙමු.......විශ්ව
ගම්මානය තුල ශ්රී
ලාංකීය සබැදියාව
අර්ථවත් කර,,ශ්රී
ලාංකීය එකමුතුවක්
ගොඩනැගීමට,...එකිනෙක
අතර තොරතුරු
හුවමාරුවට...
නොමිලේ ලබාදෙන
සේවාවක් වන අතර,,..
සියලුම ශ්රී
ලාංකිකයන්ගෙන්
ඉල්ලා සිටිනුයේ මාර්ක්
ශකර්බ්ර්ග් නිර්මාණය කල
Facebook සේම ශ්රී
ලාංකීය අපේම
"ලංකා බුකිය' සමාජ
ජාල
අඩවියදජාතියේ අපේ දෙ
යක් ඇගයීමක් වශයෙන්
ඔබගේ ගිණුමක් නිර්මාණය
කර http://
lankabukiya.com
ශ්රී ලාංකිකයන් අතර
එකමුතුවක් ඇතිකිරීමට
දායක වන ලෙසය... ඔබ
සැමගේ පැමිණීම අප
ඉතා අගය කොට සලකන
අතර ශ්රී ලාංකීය
උරුමය ,අපේකම රැක
ගන්න
සහෝදරත්වයෙන් අත්වැල්
බැද ගනිමු ................
web site :
www.lankabukiya.co
m
.........ස්තුතියි.......

No comments:

Post a Comment